හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමකින් ඇමෙරිකා ඩොලර් මිලියන හතයි දශම හයක් ලබාගත් බවට වන ලේඛන කිහිපයක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට භාරදුන්නා.
මුජිබුර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි සහ තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් මෙම ලිපි ලේඛන භාරදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටියා. අදාල ලිපි ලේඛන භාරදීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළකළා.
පා ම තුෂාර ඉඳුනිල්,
[ot-video type=”youtube” url=”https://youtu.be/45olh4oiuLY”]
මේ අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හෙලිදරව්ව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදය පිළිබදව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙසේ අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/LqC69Hi0M28″]