fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය රුපියලේ අගය පහත වැටේ

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 13:58

ඉන්දීය රුපියලේ අගය පහත වැටේ

ඉන්දීය රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඩොලරයක් සදහා ඉන්දීය රුපියලේ විනිමය අනුපාතිකය රුපියල් 69 යි ශත 13 ක් ලෙසයි අද(20)  වාර්තා වුණේ. ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් අගය පහත වැටීම ඉන්දීය රුපියල පහත වැටීමට බලපා ඇති බවත්, එරට වාර්තා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 13:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්