fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 13:17

අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්

මහනුවර ප‍්‍රදේශයේ හටගත් සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් අටදෙනා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට තෙල්දෙණිය මහේසත‍්‍රාත් ශානක කලන්සුරිය මහතා නියෝග කළා. ඒ සැකකරුවන් පෙරවරුවේ අධිකරණයට ඉදිරිප්ත කිරිමෙන් පසුව. සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්