මහනුවර ප්රදේශයේ හටගත් සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් අටදෙනා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට තෙල්දෙණිය මහේසත්රාත් ශානක කලන්සුරිය මහතා නියෝග කළා. ඒ සැකකරුවන් පෙරවරුවේ අධිකරණයට ඉදිරිප්ත කිරිමෙන් පසුව. සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.

අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්
කියවීමට මිනිත්තු 0