වැලි ගොඩකට යටවීමෙන් මහියංගනය අක්කර 80 ප්රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා. මහවැලි ගඟ අසල කැනීම් කරමින් සිටි අයෙක් මෙලෙස වැලි කන්දට යටවී ඇති බවයි පොලීසිය පවසන්නේ.
බරපතල තත්ත්වයේ පසුවු එම පුද්ගලයා මහියංගනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියා. ඔහු සොරබොර ජනපදය ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.