බන්ධනාගාර ගතව සිටිය දීත් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන්නන්ට මරණ දඩුවම ලබා දීමට තම අත්සන යොදන බව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව අලුගෝසු තනතුර සඳහා මහවිලච්චිය ප්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටිනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=qKSqtdeGK4U&feature=youtu.be”]