fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

103වන ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 11:33

103වන ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද

103 වන කොළඹ ටෙනිස් ශූරතාවලිය මේ දිනවල කොළඹ ජාතික ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවැත්වෙනවා. මෙම වසරේ පළමු අදියරේ පළමු තරගාවලිය ලෙසයි කොළඹ ටෙනිස් ශූරතාවලිය පැවැත්වෙන්නේ. වයස් කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වෙන අතර විවෘත අංශය යටතේ තරග හතරක් ද පැවැත්වෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්සිය පහළොස් දෙනෙකු තරගාවලියට එක්ව සිටිනවා. තරගාවලියේ අද(19) දිනයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග කිහිපයක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ලබන ඉරිදා අවසන් වන බව ජාතික ටෙනිස් සංගමය සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 11:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්