fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරාදෙණිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලිපනී

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 11:41

පේරාදෙණිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලිපනී

පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

විජය සමරසිංහ,

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්