fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද රට විකුණන් කෑ හැටි හෙළිකරන ඓතිහාසික ලියැවිල්ල- ෂැන්ග්‍රිලා සින්නකර ඔප්පුව මෙන්න

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 09:15

මහින්ද රට විකුණන් කෑ හැටි හෙළිකරන ඓතිහාසික ලියැවිල්ල- ෂැන්ග්‍රිලා සින්නකර ඔප්පුව මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  කොළඹ ගාලු මුවදොර යුද හමුදා මුලස්ථානය පිහි‍ටුවා තිබූ ඉඩමෙන් කොටසක් චීනයේ ෂැන්ග්‍රිලා සමාගමට සින්නක්කරවම පවරා දීමේ ඔප්පුවේ පිටපත පහතින් දක්වා තිබේ.

මේ රටේ බිම් කොටසක් වෙනත් රාජ්‍යයකට විකුණා දැමු එකම පාලකයා වන්නේ මහින්ද රාජපක්ෂය. ඒ අනුව මේ ෂැන්ග්‍රිලා ඔප්පුව යනු ඓතිහාසික ලියැවිල්ලකි. මෙය රාජපක්ෂලා රටත් ජනතාවත් පාවාදුන් ලියැවිල්ලකි. රාජපක්ෂලා රට විකුණන් කෑ හැටි තහවුරු කරන ලියැවිල්ලකි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo