කුඩා දරුවෙකුට මත්පැන් පෙවූ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන පලමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දරුවාගේ පියා සහ තවත් සැකකරුවන් තුන් දෙනෙක් ඊට ඇතුලත්. ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණයයි නියෝගය අද (18) ලබා දුන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.