fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රහස්පති වටා නව චන්ද්‍රයින් 12ක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 15:22

බ්‍රහස්පති වටා නව චන්ද්‍රයින් 12ක්

සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති ග්‍රහයා වටා නව චන්ද්‍රයින් දොළොස් දෙනෙකු සිටින බවට විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.සෞරග්‍රහ මණ්ඩලයේ තවත් ග්‍රහලෝක නවයක් සොයා සිදු කෙරෙන ගවේෂණවලදී තාරකා විද්‍යාඥයින් මෙම නව චන්ද්‍රයින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව බ්‍රහස්පති ග්‍රහයා වටා චන්ද්‍රයින් හැත්තෑ නව දෙනෙකු සිටින බවට පැවසෙනවා. මෙම සොයා ගත් නව චන්ද්‍රයින් කිලෝමීටර් මිලියන විසිපහක් දුරින් පිහිටා ඇති බව ද සදහන්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්