පසුගිය පාලන සමයේ ක්‍රියාත්මක වූ පවුල්වාදය නතර කරමින් ජනතා සේවය උපරිමයෙන් සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහන යටතේ අනුරාධපුරයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නා.
අමාත්‍ය දුමින්ද දිසානායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/6Ej93OJUf6M”]