fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම පලාත් පාසල් ක‍්‍රීඩා උළෙලේදී නව තරග වාර්තාවක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 13:01

මධ්‍යම පලාත් පාසල් ක‍්‍රීඩා උළෙලේදී නව තරග වාර්තාවක්

මෙවර මධ්‍යම පලාත් පාසල් ක‍්‍රීඩා උත්සවයේදී නව තරග වාර්තාවක් තැබීමට නෝර්ටන් බ‍්‍රිජ් විදුලිපුර විදුහලේ ශිෂ්‍යාවක් සමත්වුණා. ඒ වයස අවුරුදු 12 න් පහල දුර පැනීමේ කාන්තා ඉසව්වෙන්. මීටර තුනයි දශම නවයයි අටක දුරක් වාර්තා කරමින් සිතාරා අංජලිකා ශිෂ්‍යාව නව තරග වාර්තාව පිහිටුවා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

2018 මධ්‍යම පලාත් පාසල් ක‍්‍රීඩා තරගාවලිය පසුගිය 6 වනදා සිට දින 4 ක්පුරා මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 13:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්