fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුවට ජනපති අද එක්වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 11:53

විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුවට ජනපති  අද එක්වෙයි

විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවරදී අද ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද මෙම සමුළුවට එක්ව සිටි අතර මෙරට රාජ්‍ය නායකයෙකු ඊට සහභාගි වන්නේ පළමු වතාවටයි.

චමුදිත සමරවික්‍රම – ජනාධිපති මාධ්‍ය අංශය, 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්