2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත්කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.
සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දිනයේ තැපැල් කිරීමට නියමිතයි. තාක්ෂණ විභාගය සදහා එක්ලක්ෂ පනස්අට දහස් අටසිය පස් දෙනෙකු පෙනී සිටියා. ඉන් එක්ලක්ෂ පනස්දහස් පස් දෙනෙකු එම විභාගයෙන් සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා