fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 09:44

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත්කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දිනයේ තැපැල් කිරීමට නියමිතයි. තාක්ෂණ විභාගය සදහා එක්ලක්ෂ පනස්අට දහස් අටසිය පස් දෙනෙකු පෙනී සිටියා. ඉන් එක්ලක්ෂ පනස්දහස් පස් දෙනෙකු එම විභාගයෙන් සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්