fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොබෙල් සාහිත්‍ය සම්මානය මෙවර ලබා නොදෙයි????

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 08:00

නොබෙල් සාහිත්‍ය සම්මානය මෙවර ලබා නොදෙයි????

2018 නොබෙල් සාහිත්‍ය සම්මානය මෙවර ලබා නොදීමට නොබෙල් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා විකල්ප සම්මානයක් ලබා දීමටයි මෙවර තීරණය වී ඇත්තේ.

මෙම විකල්ප සම්මානය මෙවර පිරි නැමෙන්නේ කාටද යන්න පිළිබඳව ලබන ඔක්තෝබර් මස 14වනදා නිවේදනය කිරීමට නියමිතයි.

1901 වසරේ නොබෙල් ත්‍යාගය පිරි නැමීම ආරම්භ වීමෙන් අනතුරුව හත් වරක් මෙලෙස  සාහිත්‍ය සම්මානය පිරිනැමීම නවතා තිබෙනවා.

ඒ 1914, 1918, 1940, 1941, 1942 සහ 1943 යන වසරවලදීයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 08:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්