තමන් කිසිදු හොර ගිවිසුමක් අත්සන් කර නොමැති බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. අසත්‍ය ප්‍රචාර සිදුකර ජනතාව නොමග යැවීම සිදු නොකරන ලෙස සිංගප්පූරු වෙළෙද ගිවිසුම පිළිබදව පැවති කල් තැබීමේ විවාදයේදී අමාත්‍යවරයා ඉල්ලා සිටියා.
අමාත්‍ය මලික් සමරවික්‍රම
[ot-video type=”youtube” url=”https://youtu.be/YkRDlP8pLFY”]