ඉදිරි පරම්පරාව ණයකරුවන් කරන ආර්ථික ප්‍රතිප්තතියක් රජයට නොමැති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළා. ඒ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්. ආසියාව ආර්ථික වශයෙන් ඉදිරියට ගමන් කරන විට රට ගොඩනැගීමට තරඟකාරි අවස්ථාවක් උදාවී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
නව ආයෝජන රැගෙන එමින් තරුණ තරුණියක්ට රැකියා ලබාදිම අරමුණ බවයි විවාදයට එක්වෙමින් නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේ.