ඇඹිලිපිටිය ප්රාදේශිය සභාවේ සභාපති එම් කේ අමිල් මහතාට ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණය මාස තුනක සිරදඬුවම් අද (17) නියම කළා. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළවයි. පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් තිස්දහසක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කළා.

ඇඹිලිපිටිය ප්රාදේශීය සභා සභාපතිට මාස තුනක සිරදඩුවම්
කියවීමට මිනිත්තු 0