fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිබියාවේ කන්ටේනරයක සංක්‍රමණිකයින් අට දෙනෙකුගේ මළ සිරුරු

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 16:03

ලිබියාවේ කන්ටේනරයක සංක්‍රමණිකයින් අට දෙනෙකුගේ මළ සිරුරු

බටහිර ලිබියාවේ කන්ටේනර් රථයක තිබී සංක්‍රමණිකයින් අට දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.මියගිය සංක්‍රමණිකයින් අතර දරුවන් හය දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කන්ටේනර් රථයේ පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබුණා. සංක්‍රමණිකයින් පිරිස පෙට්‍රල් දුම ආඝ්‍රහණය කිරීම හේතුවෙන් මියගොස් ඇති බවයි ලිබියා නිලධාරීන් පවසන්නේ. එම කන්ටේනර් රථයේ සිටි තවත් සංක්‍රමණිකයින් අනූ දෙනෙකු පමණ රෝහල් ගතකර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්