fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති ‍ෆොන්සේකා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරයක

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 11:53

ඇමති ‍ෆොන්සේකා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරයක

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා  ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වුණා. අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් එහි කටයුතු පිළිබද සොයා බැලුවා. උද්‍යානය තුළ අලි ගාල් කර තැබීමට විශේෂිත ප්‍රදේශයක් වෙන්කෙරෙන අතර අමාත්‍යවරයා ඒ පිළිබදව  විමසා බැලීමටද කටයුතු කළා.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා,

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්  එම් ජී සී සූරියබණ්ඩාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්