fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරාදෙණිය ඉංජිනේරු පීඨය දින නියමයකින් තොරව වසා දැමේ

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 11:55

පේරාදෙණිය ඉංජිනේරු පීඨය දින නියමයකින් තොරව වසා දැමේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කළා. සිසුන් පිරිසක් විරෝධතාවක නිරත වීමයි ඊට හේතුව. දේශන සදහා සියයට අසුවක පැමිණීම සනාථ කිරිමට නොහැකිවු පිරිසක් සිටින බවට තහවුරු වුණා. ඔවුන්ට විභාගය සදහා පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් සිසුන් විරෝධතාවක නිරතව තිබෙනවා. ඉන් හතර දෙනෙක් කිසිදු දේශනයකට සහභාගි වී නැති බවයි උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සදහන් කළේ. ඒ අනුව ඉංජිනේරු පිඨයේ සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් ඉවත් වීම සදහා පස්වරු 2.00 දක්වා කාලය ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්