fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හොඳ සුදානමකින්

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 12:07

19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හොඳ සුදානමකින්

වයස අවුරුදු 19 න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොද සුදානමකින් සිටින බව නායක නිපුන් ධනංජය පවසනවා.දෙරට අතර නිල නොවන සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. එක්දින තරග පහක් ද තරගාවලියට ඇතුළත් වනවා. තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පැවැත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. තරගාවලියේ පළමු සිව් දින තරගය කොළඹ එන් සී සී ක්‍රිකට් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 12:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්