fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් රථවල ආසන වෙන් කරවා ගැනීම අන්තර්ජාලයයෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 18:37

බස් රථවල ආසන වෙන් කරවා ගැනීම අන්තර්ජාලයයෙන්

මගී ජනතාවගේ පහසුව සඳහා අන්තර්ජාලය භාවිත කරමින් දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන් කරවා ගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භ කළා. පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව ඇප් එක හදුන්වාදීම සිදු කෙරුනා. අන්තර්ජාල පහසුකම් මගින් එස් එල් ටී බී එක්ස්ප්‍රස් ඇප් එක ඔස්සේ මෙම සේවාව ලබාගත හැකි වනවා. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නව බස් රථ ගෙන්වීම පිළිබඳ අදහස් පළ කළා.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 18:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්