fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගී මාර්ගවල වේගය අඩුකරන්න

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 11:39

අධිවේගී මාර්ගවල වේගය අඩුකරන්න

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතු කොටගෙන අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ දි පැයට කිලෝ මීටර් 60ක පමණ වේගයක් නොඉක්මවා රිය ධාවනය නොකරන්නැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු කිහිපයක් වාර්තාවන බවත් පෙන්වාදෙන කළමනාකරණ අධ්‍යක්ෂවරයා අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස උපදෙස් දී ඇතැයි ද වැඩිදුරටත් පෙන්වාදෙයි.

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්