fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 10:09

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්  පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  තිබෙනවා.උතුරු ඉන්දියාවේ දෙහ්රාදූන් නගරයේ මහල් දෙකකින්  සමන්විත ගොඩනැගිල්ලකුයි මෙසේ කඩා වැටීමට ලක්වුණේ.

පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සදහන්. සංක්‍රමණික කම්කරුවන් පිරිසක් මෙම ගොඩනැගිල්ලේ තාවකාලිකව නවාතැන් ගෙන සිට තිබෙනවා. නිසි ප්‍රමිතියකින් තොරව එම ගොඩනැගිල්ල ඉදිකර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය චෝදනා කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්