fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්මිරිස් මිල පහත වැටීම නිසා ගැටලු රැසක්

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2018 15:16

ගම්මිරිස් මිල පහත වැටීම නිසා ගැටලු රැසක්

ගම්මිරිස් මිල පහත වැටීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණදී ඇති බව ඌව පරණගම ගම්මිරිස් වගාකරුවන් පවසනවා. ඌව පරණගම, මස්පන්න, බඹරපාන, යාලගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව ප්‍රධාන ජීවනෝපාය ලෙස සිදුකරන්නේ ගම්මිරිස් වගාවයි. ගම්මිරිස් මිල පහළ වැටීම හේතුවෙන් ගම්මිරිස් වගාවන් පවත්වාගෙන යාමේ ගැටලුවට ද මුහුණ දී ඇති බවත් ගොවි ජනතාව පවසනවා. ඒ හේතුවෙන් විශාල පිරිසකගේ රැකියා ද අනතුරට ලක්ව තිබෙනවා.

මේ පිළිබද අවධානය යොමුකරමින් රටට විශාල විදේශ විනිමයක් ගෙන දෙන ගම්මිරිස් වගාව රැක ගැනීමට මැදිහත්වන ලෙස වගාකරුවන් ඉල්ලා සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2018 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්