fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 FIFA : කිරුළ කාටද තීරණය අද

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2018 12:21

2018 FIFA : කිරුළ කාටද තීරණය අද

21 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ප්‍රංශය හා ක්‍රොඒෂියාව අතර අද (15) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ක්‍රොඒෂියාව සමග පැවති අවසන් තරග පහේදීම ප්‍රංශය පරාජය වී නැහැ. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ පෙරලිකාර කණ්ඩායම බවට පත්ව ඇත්තේ ක්‍රොඒෂියාවයි. පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරග සදහා තුන්වරකට වැඩියෙන් සුදුසුකම් ලබා ඇති හය වන රට ප්‍රංශයයි.  පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 13 වන රට ක්‍රොඒෂියාවයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2018 12:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්