නිකරගුවාවේ ආරක්ෂක අංශ සහ විරෝධතා කරුවන් අතර යළි ගැටුම් හටගෙන තිබෙනවා. ඉන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ජිවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. විපක්ෂ කන්ඩායම් ජාතික වැඩවර්ජනයක් කැදවීමට කටයුතු කළා. ඒ එරට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින්. එම වැඩවර්ජනය අතරතුර ගැටුම් හටගෙන තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ හටගත් ගැටුම්වලින් පුද්ගලයන් 300කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇතැයි විදෙස් වාර්තා සදහන් කළා.

නිකරගුවාවේ ආරක්ෂක අංශ සහ විරෝධතා කරුවන් අතර යළි ගැටුම්
කියවීමට මිනිත්තු 0