මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවෙයි
Related Articles
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින අතරදිවයිනේනිරිතදිගකොටසේවැසිතත්වයේසුළුවශයෙන් වැඩිවිමක් ද ඉදිරි දිනවලදී (ජුලිමස 15 වනදිනසිට ජුලිමස 17 දක්වා)ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
වයඹපළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) ඇතිවිය හැක.
දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතී.
පුත්තලම සිටකොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.
මීගමුව සිට පුත්තලම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-65 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ඉතා ප්‍රදේශ රළු විය හැක.
සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2018-07-15 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 32 | 26 | 85 | 65 | වැසි ස්වල්පයක් |
මඩකලපුව | 37 | 26 | 80 | 45 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ | 30 | 26 | 90 | 75 | විටින් විට වැසි |
ගාල්ල | 28 | 24 | 90 | 70 | විටින් විට වැසි |
යාපනය | 31 | 27 | 85 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 29 | 22 | 90 | 65 | වැසි වාර කිහිපයක් |
නුවරඑළිය | 18 | 14 | 95 | 85 | වැසි වාර කිහිපයක් |
රත්නපුරය | 30 | 24 | 90 | 75 | විටින් විට වැසි |
ත්‍රිකුණාමලය | 35 | 26 | 85 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 33 | 26 | 90 | 75 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |