fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අද

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 16:20

රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අද

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දින පෙරහැර රාත‍්‍රි හතට වීදි සංචාරය කරනවා. මහා දේවාලයෙන් ආරම්භ වන පෙරහැර, පිට වීදිය, වල්ලි අම්මා දේවාලය සහ ප‍්‍රධාන වීදිය ඔස්සේ යළි මහ දේවාලය වෙත ගෙවදීමටයි නියමිත. පෙරහැර නැරඹීම සඳහා ඊයේ (13) දිනයේදී ද බැතිමතුන් විශාල පිරිසක් පැමිණියා. අද (14) දිනයේත් දහස් සංඛ්‍යාත පිරිසක් පෙරහැර නැරඹීමට පැමිණෙනු ඇති බවයි විශ්වාසය. බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැළසීමට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්