fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හෙට සහ අනිද්දා

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 13:36

විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හෙට සහ අනිද්දා

නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ සංවිධානයෙන්  විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හෙට(15) සහ අනිද්දා (16) පැවැත්වීමට නියමිතයි. මොරණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන මෙවර එම වැඩසටහන පැවැත්වෙන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා පවසන්නේ.

මහාචාර්ය සමන් අබේසිංහ –  සභාපති –  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 13:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්