Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 13:24

ඇමරිකා ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට

දෙදින එංගලන්ත සංචාරය අවසන් කළ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ස්කොට්ලන්තයට ළඟාවුණා. ස්කොට්ලන්තය ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මව උපන් රට බැවින් එහි දින කිහිපයක් ගත කිරිමයි ඇමරිකා ජනාධිපතිවරයාගේ අපේක්ෂාව. ඩොනල්ඩ් ට‍්‍රම්ප් ස්කොට්ලන්ත බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්විමට ද නියමිතව තිබෙනවා. ඔහුගේ සංචාරයට එරෙහිව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර සහ ජෝර්ජ් චතුරස‍්‍රය අවට විරෝධතා පැවති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 13:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්