Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 FIFA : එංගලන්තය හා බෙල්ජියම අතර තරගය අද

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 11:31

2018 FIFA : එංගලන්තය හා බෙල්ජියම අතර තරගය අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සදහා වන තරගය අද (14) රාත්‍රීයේ පැවැත්වෙනවා. ඒ එංගලන්තය හා බෙල්ජියම අතරයි. තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයා වන හැරි කේන්  එංගලන්ත පිල මෙහෙයවන අතර වැඩිම ගෝල ලාභින් අතර දෙවන ස්ථානයේ පසුවන රොමේලු ලුකාකු බෙල්ජියම පිල නියෝජනය කරනවා.

මේ හේතුවෙන් සෙන්ට් පිටර්ස්බර්ග් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරනවා. තරගාවලියේ අවසන් මහා තරගය ප්‍රංශය හා ක්‍රෝඑෂියාව අතර හෙට (15) පැවැත්වෙන්නේ මොස්කව් හිදියි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 11:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්