ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මුල්‍ය ආධාර
Related Articles
ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 200 ක මුල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකු අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් හි ප්‍රමිතිය නංවාලීමයි අරමුණ. විශේෂයෙන් බෝනොවන රෝග පාලනය සදහා වැඩි අවදානමක් සහිත ජනකොටස් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා මුදල් වෙන්කෙරෙනවා. මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවන් මෙන්ම බෝනොවන රෝග පාලනය අතින් ශ්‍රී ලංකාව ගෝලීය මට්ටමින් කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ද ලෝක බැංකුව සදහන් කළා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment