fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මුල්‍ය ආධාර

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 16:10

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මුල්‍ය ආධාර

ශ‍්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 200 ක මුල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවන් හි ප‍්‍රමිතිය නංවාලීමයි අරමුණ. විශේෂයෙන් බෝනොවන රෝග පාලනය සදහා වැඩි අවදානමක් සහිත ජනකොටස් ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක ව්‍යාපෘති සදහා මුදල් වෙන්කෙරෙනවා. මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවන් මෙන්ම බෝනොවන රෝග පාලනය අතින් ශ‍්‍රී ලංකාව ගෝලීය මට්ටමින් කැපීපෙනෙන ප‍්‍රගතියක් අත්කරගෙන ඇතැයි ද ලෝක බැංකුව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්