fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට විශේෂ කණ්ඩායම්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 15:17

මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට විශේෂ කණ්ඩායම්

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද මෙහෙයුම් සිදුකරන කණ්ඩායම් තවදුරටත් ශක්තිමත් කරන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. යාපනය ප්‍රදේශයේ කළ සංචාරයකින් අනතුරුව එහි සිට  මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව සදහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ද මෙහිදී අදහස් පළකලා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්