Life+News The Official News Portal of Independent Television Network Ltd

බලශක්ති අර්බුදයට පිළියමක්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 14:57

බලශක්ති අර්බුදයට පිළියමක්

බලශක්ති අර්බුදයට පිළියමක් ලෙසින් මෙක්සිකෝව නව විකල්ප මාර්ගයකට පිවිස තිබෙනවා.පවතින බලශක්ති අර්බුදයට හා ආර්ථික අපහසුතාවන්ට පිළියමක් ලෙස සූර්යබලශක්ති පැනල මිලියන 2.3ක් සවි කිරීමටයි මෙක්සිකෝව පියවර ගෙන තිබෙන්නේ.

මෙම නව සූර්ය පැනල සවි කිරීම මගින් නිවාස මිලියන 1.3ක බලශක්ති අවශ්‍යතා සම්පූර්ණ වනු ඇති. මෙම පැනල මෙක්සිකෝවේ චී හුආ හුවාන් කාන්තාරයේ සවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එය ලතින් ඇමෙරිකාව තුළ සවි කර ඇති විශාලතම සූර්ය පැනල පද්ධතිය වනවා. මෙම වසරේ දෙසැම්බර් මස ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි මෙක්සිකෝ බලධාරීන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 14:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්