චීනයේ සිචුවාන් ප්රදේශයේ රසායනික කම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් පුද්ගලයින් දහනව දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දොළොස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ගින්න හේතුවෙන් හටගත් දුමාරයෙන් අවට ප්රදේශය වැසී ගොස් තිබුණා. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.