Life+News The Official News Portal of Independent Television Network Ltd

තායි -ශ්‍රී ලංකා අගමැතිවරු අද හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 10:57

තායි -ශ්‍රී ලංකා අගමැතිවරු අද හමුවෙයි

තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චාන් ඔ චා  (Prayut Chan-o-cha)  මහතා අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.

ඒ අරලියගහ මන්දිරයේ දීයි.

තායි – ශ්‍රී ලංකා අගමැතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන අතර, ඉන් අනතුරුව තායි අග්‍රාමාත්‍යවරයා මහනුවර බලා යාමට නියමිතයි.

ඒ අනුව අගමැතිවරයා ඇතුළු නියෝජිත පිරිස ජේරාදෙණිය උද්භිද උද්‍යානය, ගන්නෝරුව කාෂිකර්ම ආයතනය නැරඹීමට මෙන්ම මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ශ්‍රි දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන්වහන්සේලා වැඳ පුදා ගැනිමට ද නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 10:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්