Life+News The Official News Portal of Independent Television Network Ltd

හමුදා කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දිය යුතු බව ට්‍රම්ප් කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 15:56

හමුදා කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දිය යුතු බව ට්‍රම්ප් කියයි

ඇෆ්ගනිස්තානයේ පවතින ගැටුම් කෙරෙහි නේටෝ සංවිධානයේ නායකයන්ගේ ද  අවධානය යොමුව  තිබෙනවා. බ්‍රසල්ස් හි පැවැත්වෙන නේටෝ සංවිධානයේ විශේෂ සමුළුවේ දී මේ බව ප්‍රකාශ කෙරුණා. නේටෝ සංවිධානයට අයත් රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතරක මූල්‍යාධාරයක් හමුදා කටයුතු වෙනුවෙන් ලබා දිය යුතු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයට දැනුම් දුන්නා.

එම සංවිධානයට අයත් රටවල් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දෙකක ප්‍රමාණයක් දැනටමත් හමුදා කටයුතු වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ජර්මනියේ ආරක්ෂක වියදම් පිළිබදව ද ඇමෙරිකා ජනාධිපතිවරයා එහිදී විවේචනය කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 15:56
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්