ඉන්දියාවේ ජල ගැලීම් සහ නායයාමෙන් 15 දෙනෙක් මියගියා. කුඩා ළමයින් 8 දෙනෙකු ද එම පිරිසට ඇතුලත්. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මනිපුර් ප්‍රාන්තයේ නායයාමට ලක්වූ ප්‍රදේශයෙන් සිරුරු නවයක් සොයාගත් බව සහන සේවකයන් ප්‍රකාශ කළා. උත්තර් ඛාන්ත් සහ හිමාලායා ප්‍රාන්තවලට ජල ගැල්මෙන් දැඩි හානි සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ ජල ගැලීම් සහ නායයාමෙන් 15ක් ජිවිතක්ෂයට
කියවීමට මිනිත්තු 0