fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කල්පිටියේ දෙදරු මව සොයා පරීක්ෂණ ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 09:27

කල්පිටියේ දෙදරු මව සොයා පරීක්ෂණ ඇරඹේ

කල්පිටියේ දෙදරු මවක් මීගමුව ප‍්‍රදේශයේ දී අතුරුදන්විමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ වුණා. සාදයකට සහභාගීවීම සඳහා ස්වාමි පුරුෂයා සමඟ ඇය ගොස් තිබෙනවා. එහිදි ඇය අතුරුදන් බවට ස්වාමි පුරුෂයා පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කිසියම් පිරිසක් බිරිඳ පැහැර ගන්නට ඇති බවටයි ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ. කල්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්