ජනමතය ගොඩනගන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කරවීමට තම පක්ෂය අඛණ්ඩව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.
ටිල්වින් සිල්වා – ජවිපෙ ප්‍රධාන ලේකම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=z4OCzDy13vo&feature=youtu.be”]