fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆේස්බුක් ආයතනයට ස්ටර්ලින් පවුම් ලක්ෂ 5ක දඩයක්

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 15:38

ෆේස්බුක් ආයතනයට ස්ටර්ලින් පවුම් ලක්ෂ 5ක දඩයක්

ෆේස්බුක් ආයතනයට ස්ටර්ලින් පවුම් ලක්ෂ පහක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ලොව පුරා ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන මිලියන අසූහතකගේ දත්ත අවභාවිත කිරීම මීට හේතුවයි.

එංගලන්තයේ තොරතුරු කොමසාරිස් කාර්යාලයයි මීට අදාළ පරීක්ෂණ සිදු කළේ. මේ සම්බන්ධව කඩිනම් ප්‍රතිචාරයක් දක්වන බව ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්