ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 13:10

හිටපු ජනපතිට චීන සමාගමකින් මුදල් ලබා දීම පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හෙලිදරව්ව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කළුතර දී මෙසේ අදහස් පළ කළා.

රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,

කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු බෙදාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළුතර දිසා ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම සාකච්ඡාව පැවැත්වුණේ. වත්මන් රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වන ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීම ඉදිරි වසර 2 තුළ සිදු කරන බව ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී ප්‍රකාශ කළා.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක,

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 13:10

Default