හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුගය අවසන් වන විට ණය බර වැඩි වී තිබූ බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඔහු මේ බව ප්රකාශ කළේ මාතර පාලටුව ප්රදේශයේ පැවති සම්මන්ත්රණයකට එක්වෙමින්.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=flaRmSe_Hmw&feature=youtu.be”]