fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු යළි හිස ඔසවයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 11:44

ඩෙංගු යළි හිස ඔසවයි

වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු උවදුර සම්බන්ධයෙන් ජනතාව සැලකිළිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය පැතිර යමින් පවතින බව වාර්තා වනවා.

පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් විසි දෙදෙනෙකු හමුවූ බව පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය පවසනවා. ඒ වව්නියාව, තේක්කවත්ත, කට්කුලම්, සුසිපුල්ලෙයාර්කුලම් ආදී ප්‍රදේශවලින්. ඩෙංගු අවධානම පවත්නා ප්‍රදේශවලින් පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද ආරම්භ වුණා. පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සහ පළාත් පාලන ආයතන ඒ සඳහා එක්ව සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්