ජපානයේ නිවාස පරීක්ෂාවක් ආරම්භ වුණා. ජල ගැලිම් වලින් හානියට පත් ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමයි අරමුණ. ආපදා වලින් මිය ගිය සංඛ්‍යාව 141 ක්. සිරවී සිටින පුද්ගලයන් ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු කිරිම සදහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි ජපාන රජය සදහන් කළේ. කුරාෂිකි ඇතුළු නගර වලට වැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.