fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිට්ලර් ගැන කියන සත්තාර්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 19:00

හිට්ලර් ගැන කියන සත්තාර්

මේ රට හදන්න නම් මිලිටරි පන්නයේ පාලනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණේ ජාතික සංවිධායක අබ්දුල් සත්තාර් මහතා මව්බිම පුවත් පතට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. කෙසේ වුවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි පාලකයෙකු තමන් කිසිසේත් අනුමත නොකරන බවට ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් මේ වන විට ඒකාබද්ධ විපක්ෂය තුළ මතබේදාත්මක තත්ත්වයකුයි ඇතිව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් විවිධ ස්ථානවල අදහස් පළ වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්