fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත්‍රීවරයකු මියයයි

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 12:32

වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත්‍රීවරයකු මියයයි

පිටකොටුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වන ක්‍රිෂ්ණාපිල්ලෙයි ගිරුබානන්දන් මහතා මිය ගොස් තිබෙනවා.හෙට්ටිවීදියේ පිහිටි මෙම මන්ත‍්‍රීවරයාගේ වෙළඳසල තුළදයී වෙඩි තැබීම සිදුව ඇත්තේ.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ  මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසය පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්