fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණය ජපානයේ 100කට මරු කැදවයි

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 12:12

අයහපත් කාලගුණය ජපානයේ 100කට මරු කැදවයි

ජපානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව  සියය දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 50 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මිලියන 2 ක පමණ ජනතාවට ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබෙනවා. ජලයෙන් යටවී ඇති පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ජල මට්ටම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව ද එරට වාර්තා සඳහන් කරනවා. ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ පවසන්නේ සෙවීම් හා මුදා ගැනීමේ මෙහෙයුම් වේගවත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවයි.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2018 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්